වයස අවුරුදු තුනක දරුවෙකුට මව් කිරි ලබා දීම යුතු යැයි පවසා එය රූගත කල මවක් ගැන කියන්නයි යන්නේ…

මව්කිරි කුඩා කාලයේ ලබාදීම දරුවෙකුට අත්‍යාවශ්‍ය මෙන්ම යහපත් සෞඛ්‍යයක් ලබා දිය හැකි බවට ඈත අතීතයේ සිටම පිළිගනු ලැබුවද සමාජ වෙබ් අඩවි ජාල තුල තවමත් මෙය විශාල කථා බහකට ලක්වේ.ඉතින් දරුවන්ට අඩු වශයෙන් මව් කිරි හා ආදරය ලබා දෙන අයට මෙම යු-ටියුබ් හි ටාෂා මේල් ව කරදරයක් වෙලා වගේ කියා පේනවා.ඇය තම එක් අවුරුදු වියැති පුතුටත් තුන් අවුරුදු වියැති පුතුටත් මව් ක්‍රිරි ලබා දීම යු-ටියුබ් ගත කොට තිබෙනවා..මේ වන විට විශාල ප්‍රමානයකගේ අවධානයට හා අදහස් ප්‍රකාශ කිරීමට බඳුන්ව තිබෙනවා. කෙසේ වුවද සමහරෙක් පවසන්නේ දැන් ඇයගේ දරුවන් දෙදෙනාම ලොකු බැවින් මව් කිරි ලබා දීම අනවශ්‍ය බවයි.නමුත් ටාෂා පවසන අන්දමට මව් කිරි ලබා දීම සිදු කල යුතු අතර මවක් කෙතරම් කාර්ය බහුල වුවත් එය තමන්ගේ රාජකාරීය වන බවයි.තව මවක් පවසා ඇත්තේ මෙය ව්‍යභචාරී බවයි.මෙවැනි දේ ලෝකයට පෙන්වමින් ඇය දරන තැත තුල සැබෑ මවගේ භූමිකාව වෙනුවට ව්‍යවභචාරී ක්‍රියාවක් ලෙස මෙය දකින බව ඇය පෙන්වා දී තිබෙන්වා.තවත් සමහරෙක් අදහස් දක්වා ඇත්තේ ටාෂා මෙමගින් ලිංගික සුවකයක් අත් විදින බවයි.සැබැවින්ම මෙය ප්‍රදර්ශනකාමය පෙන්වන විඩියෝවක් ලෙස දිස්වේ.කෙසේ වුවද එක් එක්කෙනා දරන මතයන් එකිනෙකට පටහැනි නිසා මෙය තීරණය කිරීම ඔබට භාර කරනවා…

breastfeeding-1

breastfeeding-2

Share this post with your friends!