යු-ටියුබ් ඉතිහාසය පූරාවටම බිහිවු භායානකම විඩියෝ පිළිබඳ දැනුවත් කිරීමටයි යන්නේ………………

ස්මාර්ට්ෆෝන්,ඩි.එස්.එල්.ආර් කැමරා එන්න කලින් තිබුනේ විඩීයෝ පට කියලා දන්නවනේ….අන්තර්ජාලයේ ආගමනයේ හා තාක්ෂණයේ නව ඉදී විම් සමඟ පැමිණි මෙම විඩීයෝව භූතයන්ගෙන් සහිත එච්.ඩි විඩියෝ පට වනවා..මෙහි දැක්වෙන විඩියෝ පහ අතිශය භායනක විඩීයෝ වශයෙන් දක්වන්න පුළුවන්…මෙහි විඩියෝ පට පහක් ඇතුලත් වනවා.මේවාහි බිහිසුණු භාවය නම් මේවා නොවිසදුණු අභිරහස් ලෙස තවමත් පැවතීමයි..

එලිසා ලැම් විදුලි සෝපාන විඩීයෝව
මෙය 2013 වසරේදී කැනේඩියානු ජාතික ශිෂ්‍යයාවක නැතීවීම සම්බන්ධ විඩීයෝවකි.පසුව ඇයගේ නිරුවත් සිරුර එම බිල්ඩිම උඩු මහලේ තිබී හමුවුවා.මෙහිදි ඇය මද්‍යසාර,වෙනත් මත් ද්‍රව්‍ය, හෝ ලිංගික බලපෑම් වලට හසු නොවු බව අනාවරණය කර ගත්තා.විශේෂ කාඩ් පත් යොදා හරින දොරවල් විවෘත කරගනිමින් මෙසේ ඇය කෙසේ උඩු මහලට ගමන් කලේද යන්න සැක සහිත බව පැවසිය යුතුය.කෙසේ වුවද නැගීමට අසීරු මෙම ජල ටැංකියේ ඇය මෙලෙස සිටීම සැබැවින්ම අභිරහසකි.

නිවාස සංකිර්ණය තුල තිබුනු අතු පරාලය
නිවසක් නොමැති මෙම කාන්තාව නිව් යෝර්ක් හි නළුවෙකු වන ජෝයි කමින්ග්ස්ගේ නිවසෙහි මෙසේ කෙසේ සැඟවි සිටියාද යන්න නොවිසඳුණු අභිරහසකි.

ක්‍රෝටියන් සිද්ධිය
ක්‍රෝටියන් බළධාරීන් විසින් පෙන්වා දෙන ලඳ සිද්ධියකි.මෙම විඩීයෝව තුල දරුවන් දෙදෙනෙකු හදිසියේම අතුරුදහන් වි යයි.නමුත් මේ සියල්ල දිස්වන්නේ කෙටි භූත චිත්‍රපටයක් මෙනි.2014 තුල සිදුවු නරකම වේශ නිරූපන පාඩම
මේය්ත් 2014 දි සම්මත විද්‍යා ගවේෂණ වලට පරි බාහිර වු කාන්තාවක් සම්බන්ධ විඩියෝවකි.

Share this post with your friends!