යකෙකුටවත් බය නැති රුසියානු යුවළකගේ ඡායාරූප පෙළක් ගැන කියන්නයි මේ සුදානම………..

ඇන්ජෙලා නිකලෝවු සහ ඉවාන් බියර්කන් කියන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් වල කැපි පෙනන යුවළක්……මේ දෙන්නා ලෝකේ තියන උසම ගොඩනැගිලි වල උඩටම ගිහින් යුවළ ඡායාරූපවල් ගන්න එක තමා කරන්නේ..සමහරක් ඒවා ඉතාමත් අවධානම් ගණයේ ඒවා..ඡායාරූප පමණක් නෙවෙයි..විඩීයෝ පවා පටිගත කරන්න මෙයාලා මැලි වෙන්නේ නෑ……ගොඩාක් යුවළවල් ආදරයෙන් බැඳි ඉන්නකොට වඩාත්ම කැමති රොමැන්ටික් ඩිනර් එකකට යන්න…නිදහසේ කථා කරන්න!මුහුදු වෙරළේ විවේකිව නිවාඩුවක් ගත කරන්න.ඒත් ඉතින් වීරකම් කරන්න යන යුවළවල් නම් ඉතාම අඩුයි…ඔයාලම බලන්නකෝ මෙයාගේ වැඩ කිඩ…

couple-hongkong-crane

couple-hongkong-crane1

couple-hongkong-crane2

couple-hongkong-crane3

Share this post with your friends!