මොකක්ද මේ විදුහල්පතිවරයායි ගුරුවරයායි අතර වෙන්නේ…..කියවලම බලමු නේද?…….

මෙම සිදුවිම සිදුවන්නේ පන්ජාබයේ පාසලක…ගුරුවරුන් විදුහල්පතිලා කියන්නේ සෑම විටම ශිෂ්‍යයින්ට ආදර්ශයක් දෙන කට්ටිය…එයාලා මේ වගේ හැසිරෙන්න ගත්තහම කවර නම් කථාද? වීනා බාසි කියන්නේ මේ පෙර කී පාසලේ විදුහල්පතිනිය වගේම විද්‍යා විෂය භාර ආචාර්යතුමිය..මෙයාගෙයි කයිලේෂ් රානි නම් ගුරුවරියගෙයි අතර විශාල රණ්ඩුවක් මෑතකදී ඇති වුනා. එය කෙතරම් විශාලද යත් සමාජ වෙබ් අඩවි ජාලා ගිනි තැබීමට පවා මෙය සමත් වුනා.දින දෙකක් එනම් සිකුරාදා සහ සෙනසුරාදා දින නිවාඩු ගොස් සඳුදා පාසැලට පැමිණි අයට විශාල ලෙස දෝෂාරෝපණය කිරීමට විදුහල්පතිවරිය හා ගුරුවරුන් පෙළඹීම නිසා එය අවසානයේ රණ්ඩුවක් දක්වා වර්ධනය වීමට හේතු වුනා.බලලම ඉන්නකෝ රණ්ඩුවේ තරම….

Share this post with your friends!