මේ රාජාලියා කරන්නේ මොකක්ද කියලා බලන්න ඔබේ දෑසින්ම…

මේ පවුල සුර්ය රශ්මියේ පහස විඳිමින් බෝට්ටු සවාරියේ නිරත වු මොහොතේ රාජාලියෙකු පැමිණ බෝට්ටුවෙන් මාළුන් කිහිපදෙනෙකු සොරා ගන්නවා.මේ වගේ දේවල් වෙන්න තියෙන අවස්ථාව වැඩි හින්දා වෙන්න ඇති සමාන්‍යයෙන් අපේ දෙමව්පියෝ අපිට කෑම ජාති ඇරලා එහෙ මෙහේ යන්න එපා කියලා කියන්නේ..මේ පවුල ගියේ විනෝද වෙමින් මාළු බාන්න..හැබැයි වෙච්ච සිද්ධියෙන් කට්ටිය කම්පනයට නම් පත් වුනා.ඔයාලත් සිද්ධිය බලලම ඉන්නකෝ…

Share this post with your friends!