මේ මිනිසා හොයාගන්නේ එසේ මෙසේ සත්වයෙක් නෙමෙයි….අඩි නවයක් දිග පයිතන් කෙනෙක්…ලේසි නෑනේ……

ජූසි ස්මිත් කියන්නේ සමාන්‍යයෙන් බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන තරුණයෙක්…මොහු තමාගේ කුකුල් කූඩුවේ කුකුල් පැටවුන් නැවත කූඩුව තුලට නොයෑම නිසා ඒ පිළිබඳ සොයා බැලීමට කල්පනා කළා..මොහු කූඩුව විවෘත කල පසු දුටුවේ අඩි නවයක් පමණ දිග විශාල පයිතන් සර්පයෙකු එම කුකුල් කූඩුවේ සිටින බවයි.ශවලක හා ඔහුගේ ශක්තිය මෙහෙයවා මෙම සර්පයා කුකුල් කූඩුවෙන් ඉවතට ගැනීමට ඔහුට හැකියාව ලැබුනා..සමාන්‍යයෙන් මේ වගේ විශාල සර්පයෙක් දැක්කම නිතැතින්ම තැති ගැන්මක් හට ගන්නවානේ..ඒත් ඉතින් ජූසි ස්මිත්ට නම් එහම් එහෙම අව්ලක් නෑ වගේ..එයා බොහොම සැහැල්ලුවෙන් තමයි මේ කර්තව්‍යයේ නිරත වුනේ…

Share this post with your friends!