මේ මිනිසා මේ අධිවේගී මාර්ගයේ නැවතී කරන්න යන්නේ මොකද්ද? බලන්න මෙතනින්!

ඇත්තටම මේ මිනිසුන් සතුන්ට හිංසා කරන්නේ හා සතුන්ව අනාථ කරන්නේ ඇයිද යන්න තවමත් මට නොතේරෙන කාරණයක්..බල්ලන් කියන්නේ මිනිසුන්ට හරිම කිට්ටු සමීප සබඳතාවයක් දක්වන සත්ව කොට්ඨාශයක්..ඒත් මේ මිත්‍රශීලි සත්ව කොට්ඨාශය පවා බොහෝ විට මඟ හැරීම හෝ අතහැර දැමීම මිනිසුන් විසින් සිදු කරනවා. එය සැබැවින්ම ඛේදනීය කාරණයක්..මේ බලු පැටියා කලබලකාරි අධිවේගී මාර්ගයකදී තමයි හමු වන්නේ..මුළු මාර්ගය පුරාම වාහන…මේ බලු පැටියාට තනිව පාර පැන ගැනීමට අපහසුයි..මේ වේලාවේදී තමයි මෙයාව පශූ වෛද්‍යවරයෙක් විසින් දකින්නේ..ඔහු ඔහුගේ වාහනය නවතනවා..ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තබලා කලබලකාරී මාර්ගයේ ගොස් මෙම සත්වයාව බේරා ගන්නවා..එම බලු පැටික්කියව ආරක්ෂා සහගතව බේරා ගැනීමට මෙම උතුම් මිනිසාට හැකියාව ලැබුනා…ඇත්තෙන්ම ඔහු කෙතරම් සුපිරි වීරයෙක්ද?

Share this post with your friends!