මේ මාවත් සංගීතවේදියා මිනිසුන්ව පුදුමයට පත් කරන්නේ කොහොමද බලන්නකෝ…

නිව් යෝර්ක් හි මැන්හැටන් වල තියෙන වොෂීන්ටන් පාර්ක් එක හරිම සිත් ඇදගන්නා සුළු තැනක්..විනෝද චාරිකාවට..එළිමහන් උත්සවයකට…විවේකයන් ගත කරන්න කියාපු තැනක් තමයි මෙතැන..ඒ වගේම මෙතැන දක්ෂ මාවත් සංගීතකරුවනුත් සිටිනවා.මෙහි ඉන්න දක්ෂ සංගීත කණ්ඩායමක් තමයි “ද කනෙක්ෂන්” කියලා කියන්නේ! මේගොල්ලෝ මාවතේ කොනක තම සංගීත භාණ්ඩ වාද්‍ය කරන ගමන් රැස්ව සිටින්නන් අය අතුරෙන් එක් කාන්තාවක ගෙන්වා ගන්නවා…මෙයා සින්දු කියන හැටි දැක්කම පිස්සු නොහැදුනොත් තමා පුදුම..

Share this post with your friends!