මේ ම්නිසා ඇපල් පොතු ගසන විදිය නැරඹුවහොත් සැබැවින්ම ඔබ අතිශය පුදුමයට පත්වේවි….මේක කියවලම බලන්න…

සමාන්‍යයෙන් අප එදිනෙදා නිවසට අවශ්‍ය කරන දෑ මිලට ගැනීමට සුපිරි වෙළඳසැල් වලට ගිය විට අපට අවශ්‍ය භාණ්ඩ ඒවා අසුරා ඇති තැන්වලින් රැගෙන ට්‍රොලියක දමාගෙන අයකැමි ළඟට ගොස් මුදල් ගෙවා අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය රැගෙන නිවස කරා යනවා.බොහෝ ස්ථානයන්වල සිදුවන්නේද මෙය කියා අප සිතුවහොත් අප වැරදියි.ඔබ එළවලු මිලදි ගන්නා විට ඒවා යම්කිසි කලාවකට පෙති ගසන ආකාරය පිළිබඳ රස විඳ ඇත්ද?මෙම යු-ට්යුබ් විඩියෝවේ දක්වන්නේ එළවළු හා පළතුරු වෙළඳාමේ නිරත වන්නෙක් කොළපාට ඇපල් රැගෙන ඒවා ඉතා දක්ෂ මෙන්ම සුක්ෂම ලෙස දුටුවන් නෙත් වශී කරමින් පොතු ඉවත් කරන ආකාරයයි..ඔහු මේ සඳහාම විශේෂිත වු යන්ත්‍රයක්ද භාවිතා කරයි..ඇත්තෙන්ම මෙය පොතු ගසමින් කපන ආකාරය නැරඹු විට ඔබට ඔබගේම ඇස් අදහා ගැනීමට අපහසු වේවි..

Share this post with your friends!