මේ මනුස්සයා රහසේම කරන්නේ මොකක්ද බලන්න…..බලන්නම ඕනෑ……

ඔබ නිතර සමාජ වෙබ් අඩවි ජාලා පරිහරණය කරන්නෙකු නම් මේ වන විට මෙම විඩීයෝව දැක තිබෙන්නට ඕනෑ…මෙම සිදුවීම සිදුවන්නේ කෝච්චියක…මෙය මේ වන විට සමාජ වෙබ් අඩවි ජාලා කළඹමින් ව්‍යාප්ත වෙමින් පවතිනවා..මෙහි සිටින මිනිසෙක් තමාට ඉදිරිපස අසුන්ගෙන සිටින ගැහැණු ළමයෙකුව හොරෙන්ම වීඩියෝ ගත කරන අයුරු ඔබට මෙහිදි දැක ගැනීමට පුළුවන්..තවත් මාගේස්වරි නම් කාන්තාවක් තම ජංගම දුරකථනයට වැටෙන පරාවර්තනයෙන් මෙය දැක තමයි මෙය විඩීයෝ ගත කරගෙන තිබෙන්නේ..හැබැයි ඉතින් මේ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ට නම් හොඳම වැඩේ…එහෙම නේද?

Share this post with your friends!