මේ මනුස්සයා කරපු වැරැද්ද නම් ආයිත් කරන්න එපා……

හිතන්න ඔයාට අළුත්ම අයිෆෝන් එක්ස් එකක් විවෘත කරන්න ලැබුනා කියලා.ඔයා ඒ වගේ චාන්ස් එකක් වැරදිලාවත් මිස් කරගන්නේ නෑනේ!ඇත්තටම ඇපල් ෆෝන් එකක අලුත් විස්තරයක් ආපු ගමන් මිනිස්සු හැමෝම වගේ ඒ ගැන හරි උනන්දුයි….මිනිස්සු විතරක් නෙවෙයි..සමාජ වෙබ් අඩවි ජාලා පවා මේ වෙනස ගැන නොයෙකුත් කථා පතුරවනවා.ඒ වගේම තමයි විවෘත කරන්න ගිහිල්ලා ෆෝන් එක හදිසියේ බිමට වැටුනොත්..එහෙම කොහොමට තියෙයිද?ඔයාගේ හදවතත් ලබ් ඩබ් ගාන්න පටන් ගනිවී.මේ කියන්න යන්නේ එහෙම වැටිච්ච අවස්ථාවක් ගැන..ෆෝන් එක බේරුනාද නැද්ද කියල බලා ගන්න මේ විඩීයෝ එක බලලම ඉන්න..

Share this post with your friends!