මේ මනාලියට විවාහ වන දිනයේ සිදුවූ අමුතු වැඩේ බලලාම ඉන්නකො……..

විවාහා දිනය ලං වන විට ඒ වෙනුවෙන් ඇඟිලි ගණිමින් සිටිම අතිශය සමාන්‍ය දෙයකි.මේ වගේ දිනයකදි මනමාලි වුනත් ඉන්නේ හරිම ආතතියකින්…ඉතින් ඒ වගේ දවසකදී මනමාලීට අමුතුම ආකාරයේ සිද්ධියක් සිද්ධවුනොත් ඇය පුදුමයට වගේම තැතිගැන්මකට ලක්වේවි.මෙම සිද්ධිය සිද්ධවුනේ අයර්ලන්ත මනමාලියකට..ඇය අල්තාරය මධ්‍යයේ ඇයගේ ජීවන සහකරුවා වෙත පැමිනෙමින් සිටියදි අවුරුදු හතරක් වයස රන් මුදු තබාගෙන සිටි පුංචි හාදයා ඇ‍ය වෙතට පැන්නා..පැමිණ සිටින්නන්ද අතිශය පුදුමයටත් කලබලයටත් පත් වුනා.එහි සිටි යාළුවෙක් වාසනාවට මේ පුංචි හාදයාව අල්ලා ගත්තා..ඒකත් 99.9න්..ඉතින් මේ ආදරණිය විකට සිද්ධියට පස්සේ කිසිදු ප්‍රශ්නයක් නොවන අයුරින් ඉතා උත්කර්ශවත්ව ඇගේ මංගල්‍යය පැවැත්වුනා..

Share this post with your friends!