මේ බිරිඳ නම් මාරම මාරයි……වෙන මොනවා කියන්නද?

දිවෙන කාර් රථයක ඉදිරිපස වින්ස්ක්‍රීනයේ අමාරුවෙන් එල්ලී සිටින මේ කාන්තාව දැක්කම හදවතට බියක් ඇතිවීම සමාන්‍යයයි…මේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටය නම් නෙවෙයි..දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි තමයි මෙම සිදුවීම සිදුවෙන්නේ…….මෙයා මෙහෙම එල්ලෙන්නේ වෙන දේකට නෙමෙයි…හොර අල්ලන්න..ඇත්තම කියනවානම් මෙයාට ආරංචියක් එනවා මෙයාගේ මහත්තයා තම අනියම් පෙම්වතිය සමඟ කාරයේ නැගි ගමනක් යනවා කියලා..ඉතින් මෙයා කාර් එකට පැන්නට කාර් එක පාලනය කර ගැනීමේ හැකියාව ස්වාමියාට තිබෙනවා…බොහෝම අපහසුවෙන් වාහනය නවත්වා ගත්තට පස්සේ මේ බිරිඳ අනියම් පෙම්වතියට පහර දෙන්න හැදුවත් ප්‍රයත්නය සාර්ථක වෙන්නේ නෑ…ඒකත් මාරයි නේ……………

Share this post with your friends!