මේ බල්ලා බිරුවම මොකක්ද වෙන්නේ කියලා බලන්නකෝ…..

පුංචි කාලේ අපි ඇති දැඩි කරපු හුරතලුන් අපිට නැතිවෙනවා හරි අපිට දාලා යන්න වෙනවා කියන්නේ අපිට කරන්න හරිම අමාරු දෙයක්..සමහරක් වේලාවට අපිට ජීවිතයේ මුහුන දෙන්න වෙන නොයෙක් අවස්ථා නිසා අපිට ඒ වගේ සතුන්ව අතාරින්න සිද්ධ වෙනවා…ජීවිතය ඉස්සරහට අරන් යන්න වෙනවා.මේ කාන්තාවටත් සැබැවින්ම මුහුණ දෙන්න වෙන්නේ ඒ වගේ සිද්ධියකට.. මේ කාන්තාවගේ බලු සුරතලාගේ නම සැන්ඩි.ඉතින් මේ කාන්තාව තමන්ගේ පෞද්ගලික හේතුවක් නිසා සැන්ඩි ව තමන්ගේ දෙමව්පියන් ළඟ නවත්වන්න හිතුවා..හැබැයි එහෙම නවත්වලා සැන්ඩිගෙන් සමුගන්න වෙන එක එච්චර ලේසි දෙයක් නොවන බවත් ඇය දැනගෙන හිටියා.නමුත් ඇය නිවාඩුවට නිවසට නැවත පැමිණෙන විට ඇයට වුවමනා වුනේ ඇගේ කකුල් හතරේ සුරතලාව පුදුම කරවන විදියේ වැඩක් කරන්න.ඉතින් මෙම කාන්තාව නිවසේ දොර ඉදිරිපස විශාල පෙට්ටියක් තැබුවා.ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බැලුවා නම් තමයි හොඳ..

Share this post with your friends!