මේ පෙම්වතාටත් පහල වෙන්නේ පුදුම අයිඩියා එකක් තමයි..සිද්ධිය මොකක්ද කියලා කියවලම බලන්නකෝ…..

අවුරුදු 21ක් පරණ කාර් එකක් විකුණනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි නේ!හැබැයි ඔයා පොඩ්ඩක් ස්මාර්ට් විදියට හිතන කෙනෙක් නම් වැඩේ එච්චරම අමාරු වෙන්නේත් නෑ..මැක්ස් ලැන්මෑන් කියන්නේ ලොස් ඇන්ජලීස් වල රචකයෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්..මෙයා බොහොම අපූරු නිර්මාණයක් ලෑස්ති කලා 1996 කාර් එකක් විකුණන්න..මේ කාර් එක හොන්ඩා ඇකෝර්ඩ් කාර් එකක්…මෙය මේ වන විට සමාජ වෙබ් අඩවි ජාල වල ව්‍යාප්ත වී හමාරයි.ග්‍රීනි කියන නාමයෙන් තමයි කාරය විකුණන්න දමා තිබුනේ.ඩොලර් 1,50,000ක මිලක් දක්වා මෙයට ඉල්ලුම ඉහල ගියා.මිලියන හතරකට වඩා මෙය නරඹා තිබුනා.ඔයාලත් බලන්නකෝ මේ වැඩේ…නිර්මාණශීලි මනුස්සයෙකුට කරන්න බැරි දෙයක් නෑ කියලා මේකෙන් ඔප්පු වෙනවා.

Share this post with your friends!