මේ පවුලේ අය බේරේන්නේ අනු නවයෙන් දශම නවයෙන්………

මේ ළමයා ඉන්නේ චීනයේ..මෙයා කරපු වැඩේ නම් හිතා ගන්නවත් බෑ..ළමයෙක්ට මේ වගේ දෙයක් හිතන්න පුළුවන්ද කියන එකත් සැකයක්..සමාන්‍යයෙන් ළමයින් කුරුටු ගාන වැඩේට හරි දක්ෂයිනේ..සමාන්‍යයෙන් ළමයි බිත්තියක හරි පත්තරේක හරි කුරුටු ගෑම සමාන්‍ය දෙයක්..හැබැයි ඉතින් තාත්තාගේ ලාච්චුවේ තිබ්බ සල්ලි අරන් ඒවා වල කුරුටු ගෑවෝත් එහෙම තත්වේ ටිකක් නෙමෙයි හොඳටම භායානකයි නේ..මෙයා මේ සල්ලි කීතු කීතු වලට ඉරලා දාලා…සල්ලි ටිකක් ඉරලා දාලා කියන එක ලේසි පහසු දෙයක් නෙවි නේද?

Share this post with your friends!