මේ දුම් රිය රියදුරු කාන්තාවකගේ ජීවිතය බේරා ගන්නා අපූරුව කැමරාවේ සටහන් වෙලා……

මෙම සිදුවීම සිදුවන්නේ මුම්බායි හි චෙන්නි කියන දුම්‍රිය්පලේ….මුම්බායි නගරය කියන්නේ අතිශය කලබලකාරි ජනයා වැඩියෙන් ගැවසෙන නගරයක්.ඉතින් මුම්බායේ දුම්‍රිය ගමනාගමනය කෙතරම් අපහසුද යන්න අමුතුවෙන් කිව යුතු නෑනේ..ලාභදායි මෙන්ම පහසුම ක්‍රමය දුම්‍රිය භාවිතා කිරීම නිසා සෑම දෙනාම පාහේ දුම්‍රියේ ගමන් කිරිමට දුම්‍රිය පලට පැමිනෙනවා. සමහරක් විට එක් කකුළකින් පමණක් දුම්‍රියේ පාපුවරුවේ එල්ලෙමින් තම ජිවිතය පවා අවදානමේ හෙලමින් මිනිසුන් දුම්‍රිය ගමනේ නිරත වනවා.ඉතින් මේ සිදුවිමත් දුම්‍රිය හා සම්බන්ධ සිදුවීමක්…මේ වන විට මේ සිදුවීම සමාජ වෙබ් අඩවි ජාල කැලඹෙමින් පැතිරි යනවා.තත්පර 46ක මෙම දර්ශනය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.එක්තරා වයස්ගත කාන්තාවක් රේල් පිලි මතින් ගමන් කරමින් සිටින විට දුම්‍රියක් ඇය දෙසට ඇදෙනවා. මොහොතකින් එම කාන්තාව මතින් ගමන් කරන මෙම දුම්‍රිය ඇයව සුනු විසුනු කරන බව මෙහිදි පෙනෙනවා.ඒක දැකපු දුම්‍රිය රියැදුරු සිතා ගැනීමටවත් නොහැකි යමක් සිදු කලා.ඔහු තමන්ගේ උපරිම උත්සාහය යොදා තිරිංග තද කෙරුවා.එවේලෙහිම තවත් මිනිසුන් දෙදෙනෙක් ඇයව දුම්‍රිය වේදිකාව මතට ඇද්දා.මාරම බේරිල්ලක් තමයි ඒක..

Share this post with your friends!