මේ තාත්තා දුවව පුදුම කරවන්නේ කොහොමද බලන්න……

කාලෙයි වි තම ට්විටර් ගිණුමෙහි විඩීයෝවක් පල කොට තිබෙනවා.ඇත්තටම ඇය එයින් ඔප්පු කර ඇති දෙය නම් ඇගේ පියා 1000කින් හොයා ගැනිමට නොහැකි අපූරු පුද්ගලයෙක් බවය..ඇයගේ පළමු සහෝදරිය ඔටිසම් යන රෝගයෙන් පෙළෙන්නෙක්.ඇයට හැලොවින් දිනයේදි “බියුටි ඇන්ඩ් බිස්ට්” හි කුමරිය ලෙස හැඩගැහෙන්නට අවශ්‍ය වුනා.ඉතින් මෙයාලාගේ තාත්තා මෙයාලා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්නට හිතුවා.ඉතින් තාත්තා එහි බිස්ට්ගේ චරිතයට අඳින්න හිතුවා.ඉතින් මේ අනාරාධිත වේශ නිරූපනයෙන් ඇය පුදුමයටත් සතුටටත් පත්වි තිබෙනවා..මෙහෙම තාත්තලා ඇත්තටම හොයාගන්නත් හරිම අමාරුයි නේද?

Share this post with your friends!