මේ ඩ්‍රෝනයෙන් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න…..

වෙනදා වගේ නෙවෙයි අළුත් වෙන තාක්ෂණයත් එක්ක දැන් ඉතින් කරන්න බැරි දෙයක් නෑ කියලා ඔයාලා දන්නවනේ..දැන් ස්පෝර්ට්ස් ගේම්ස් බාගත කරන අළුත්ම ක්‍රමය තමයි ඩ්‍රෝන ආධාර කරගැනීම..එයත් විශාල ද්‍රෝන මගින් නෙවෙයි..ඉකුත් දා පෘතුගීසියේ පැවති ක්‍රීඩා තරඟයකදී එහි විශේෂ අවස්ථා දර්ශන ගත කර ගත්තේ මිනිසෙකුද නැගී හුවර් බෝඩ් එකක් සහිත ද්‍රෝනයක් උපයෝගි කරගනිමින්..ගේම් එක ඉතින් ආයේ පිට්ටනියේ මැද්දේ ඉඳන් බලනවා වගේ තමයි..ඇත්තටම තාක්ෂණයට පින් සිදුවන්නට අප කෙතරම් දේවල් අත්පත් කරගෙන තිබෙනවාද?

Share this post with your friends!