මේ අවුරුදු 16 තරුණයාගේ වැඩ කිඩ නම් අගයන්නම වටිනවා..

මෙයාගේ රියුබන් ග්‍රේ..මෙම සිද්ධිය සිදුවන්නේ බ්‍රිටේනියා ගොට් ටැලන්ට් යන වැඩසටහනේ..මෙයාට වයස අවුරුදු 16යි වන්නේ..ඉතින් මෙයා ගායකයෙක් හා ගේය පද රචකයෙක් වශයෙනුත් හඳුන්වන්න පුළුවන්…මෙයා මෙම වැඩසටහනේ විනිසුරුවරයන්ව තමන්ගේම ගීතයකින් මවිතයට පත් කිරීමට සමත්වුනා..මෙය ඔහුගේ පෙම්වතිය වෙනුවෙන් සැකසුනු ගීතයක්..එහි ඇතුලත් වී ඇත්තේ තමා තම පෙම්වතියට හොඳින් නොසැලකු බවයි..එමෙන්ම මෙම ගීතය අතරතුර තමාගේ හොඳම රසිකයා තමන්ගේ පියා බවත් යුධ සේවයේ රාජකාරියේ නියුතු ඔහු නිවසට පැමිණෙන්නේ මාස තුනකට සැරයක් පමණක් වන නිසාත් මෙම අවස්ථාවට සහභාගි වීමට ඔහුට නොහැකි වු බව දන්වා සිටියා.ඇත්තටම එම සිදුවීම බලන්න වටින සිදුවීමක්..

Share this post with your friends!