මෙහෙමත් හොර ගෑනු ඉන්නවද අප්පා……කියවලම බලන්න.

බලපත්‍ර රහිත යතුරු පැදියක් එලවීම නිසා තමයි මෙහෙම මේ කාන්තාව අත් අඩංගුවට පත් වෙන්නේ…මේ කාන්තාවට වයස අවුරුදු 33ක් පමණ වෙනවා.ඉතින් පොලිසියෙන් ඇවිත් මෙයාගේ අතට විලංගු දාලා මෙයාව සිර භාරයට ලක් කරනවා.මෙයාව සිර ගෙදරට ගෙනියන අතර තුරදි මෙයා තම අත් විලංගු වලින් මිදිලා සීට් බෙල්ට් එකත් ගලවා ගන්නවා.ඊට පස්සේ පනින්න උත්සාහා කරත් මෙයාට පැනගන්න බැරි වෙනවා.කොහොමහරි පිටි පස්සෙන් පැවති පොලිස් ආරක්ෂාව නිසා මෙයා හිතාගෙන හිටපු විදියට මෙයාට ගැලවෙන්න හම්බුනේ නෑ..හැබැයි ඉතින් නියම හොර කාන්තාවන් කියන්නේ මෙන්න මේ වගේ අයට කියලා මේක දැක්කම ඔබටම තේරේවි.

Share this post with your friends!