මෙන්න මේ නිසයි කියන්නේ සතුන් ලගට ලOවෙන්න එපා කියලා…..

මේ කියන්න යන්නේ ටිකක් බය හිතෙන සිදුවීමක්. මේ කුඩා දියණිය සිය පවුලේ අය සමග විනෝද චාරිකාවක පැමිණ තිබෙන්නේ සීල් මත්සයන් නැරඹීමටයි. නමුත් ඔවුන් කිසිසේත්ම නොසිතූ විදිහට එක් සීල් මත්සයෙක් එම කුඩා දැරිවිව තම කටින් ඇදගෙන ජලාශය දෙසට ඩැහැගෙන යන අයුරු මේ වීඩියෝවෙන් බලන්න පුලුවන්. ඉක්මනින් ක්‍රියාත්මක වුනු එහි සිටි පුද්ගලයෙක් වහා ජලයට පැන දියණිය බේරා නොගත්තානම් ඇයට අත් විය හැකි ඉරණම ගැන නම් කාටවත් කියන්නට බැ..

Share this post with your friends!