මෙන්න අලුත්ම සොයාගැනීම………

නිර්මානෂිලි අදහස් ඇති මිනිසුන් මගින් මිනිස් සමාජයට හිතකර දේ ලබාදීමට ක්රීයා කිරීම තුල මිනිස් අවශ්යතා වඩාත් සරල හා පහසු කිරීමට සමත් වෙයි.මෙම බලශක්ති මධ්යස්ථානය පිහිටා ඇත්තේ ඩෙන්මාර්කයේය.මෙය චාලක බලය නිපදවන්නට මෙහෙයවන පිරිස සමඟ චාලක ශක්තිය උපයෝගි කරගනිමින් කරන ක්රියාවලියකි.මෙමගින් චාලක තරංග ඉලෙක්ට්රොනික බලය බවට පත් කරයි.මේ සඳහා බලැති මෙහෙයවන්නන් භාවිතා කරයි.මෙය මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පිරිසිදු මෙන්ම ආර්ථිකමය අතින් පාරිභෝගිකයාට සහනයක් සැපයීමටයි.මෙම ශක්ති උත්පාදක යන්ත්ර මගින් ඉදිරියේදි සුළඟ හා තරංග යන දෙකම භවීත කොට පවිත්ර ශක්තීන් ඉදි කිරීම ඔවුන්ගේ අරමුණයි. මෙම වේවි ස්ටාර් නැමැති ආයතනය 2000 වසරේදි ස්ථාපිත වුවකි. මෙහි නිර්මතෘන් වන්නේ නීල් සහ කේල්ඩ් හැන්සන් යන දෙපළයි. මොවුන් තරංග බලය නතු කල හැකි උපකරණයක් 2003 දී නිමවු අතර මොවුන්ගේ තේමාව නම් “විශ්වයට අළුත් ශක්තීන් එක් කිරීමයි” නමුත් මෙම නිර්මානයේ ඇති ශක්තිය වටහා ගැනීමත් සමඟ මෙහි අයිතිය මිලදි ගත් ක්ලෝසන් සහෝදරයින් මෙම ව්යාපාරයේ ප්රධාන කොටස්කරුවන් වන අතර නීල් සහා කේල්ඩ් උපදේශක ධූර උසුලයි. මෙම නවතම යන්ත්රය 2017දී වෙළඳ පොලට නිකුත් කිරීමට ඔවුන් උත්සාහා කරන අතර මේ පිළිබඳ දර්ශන ඔබට පහත විඩීයෝවෙන් නැරඹිය හැක.

Share this post with your friends!