මැක්ඩොනල්ඩ් හි මේ තරුණයාට සිද්ධ වුනේ නම් කල කම් පල දෙනවා වගේ වැඩක්….

නිසි තැන නිසි පරිදි කුණු නොදැමීම නිසා ඇතිවන ප්‍රශ්න බොහොමයි බව මම ඔබට අමුතුවෙන් පහදා දිය යුතු නෑ..නමුත් මිනිසුන්ගේ ආකල්ප යහපත් වන තාක් කල් මේ කුණු ප්‍රශ්නයෙන් මිදීමට ලෝකයටම හැකියාවක් නොලැබෙන බව නම් පැවසිය යුතුමයි…එක්තරා මැක්ඩොනල්ඩ් පාරිභෝගිකයෙකු ට්‍රක් රථයක් මගින් යමින් සිටියදි මැක්ඩොනලඩ් බීම කෝප්පයක් මහ මඟ හලා යන අවස්ථාව දකිනවා.එය දැක නොසතුටු වු මෙම පාරිභෝගිකයා එම කෝප්පය නැවත ගෙන පසෙක නවතා ඇති එම ට්‍රක් රථයේ රියැදුරුටම ගොස් එය භාර දෙනවා..ඇත්තෙන්ම එය සිදු කල යුත්තක්..කෙසේ වුවත් මෙම සිද්ධිය ඔබේ ඇසින්ම නරඹන්න..එවිට ඔබට මෙම වතාවරණය පිළිබඳ නිසි අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි..

Share this post with your friends!