මව ජOගම දුරකථනයේ, දරුවා ගිලෙන බව නොදකී……

සමාන්‍යයෙන් තම දරුවන් පිහිනීමේ කටයුතු වල යෙදෙනවානම් දෙමාපියන් තම දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතුයි…මන්ද දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානමක් ඇති නිසාවෙනි.මේ පැවසීමට යන මව තම දරුවා පිළිබඳව කෙතරම් අපරික්ෂාකාරී වීද යත් තම දරුවා පිහිනුම් තටාකයේ දියේ ගිලෙන තුරුම ඇයගේ අවධානය යොමුව තිබුනේ ස්මාර්ට් ෆෝන් එක වෙතය..මෙම සිදුවීම සිදුවන්නේ චීනයේ වන අතර මෙම දරුවාගේ වයස අවුරුදු හතරක් වන තරම්ය..මේ දරුවා පිහිනුම් තටාකයේ ගිලෙද්දි දෑත් විහිදමින් උදව් ඉල්ලන ආකාරයද දැකිය හැකිය..ඒත් දුරකථනය සමඟ කාර්ය බහුලව සිටි ඇයට තම දරුවා පිළිබඳ මතකයක් තිබුනේ නෑ…පසුව එම හෝටල් සංකීර්ණය පුරා දරුවා සොයමින් ගිය ඇය අවසානයේ එහි කාර්ය මණ්ඩලයේ සහය පැතුවා..නමුත් ඒ වන විටත් ඇය බොහෝ ප්‍රමාදය….දරුවාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තවත් මිනිත්තු 30කට ආසන්න කාලයක් සෙවීමෙන් පසු හමු වුවා..මේ තරම් මව්වරුන් අපරික්ෂාකාරී වුයේ කෙසේද?

Share this post with your friends!