බිත්ති දිගේ නගින අමුතු දරුවෙක් හමුවෙයි……….

සමාන්‍යයෙන් අප නිරතුරුවම අත් දකින ස්පයිඩර් මෑන්, සුපර් මෑන් චිත්‍රපටවල වෙසෙන සුපිරි වීරයන්ට අප ආශා කරන්නේ නිතැතින්මයි…පොඩ්ඩෝ නම් මෙගොල්ලෝ කරන සුපිරි වැඩ අත්හදා බලන්නත් යනවා…මේ කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි පොඩ්ඩෙක් ගැන..මෙයාගේ නම අරාට් හුසේනි..මෙයා ජීවත් වෙන්නේ ඉරානයේ..මෙයා තමන්ගේ නිවාසයේම අඩි 10 ක් උස බිත්තියේ ස්පයිඩර් මෑන් මෙන් ඉහලට නගින ආකාරය මේ වන විට අන්තරජාලය කැළඹීමට සමත් වෙලා තියෙනවා.ඔයාලාත් මෙය නැරඹුවාට පසු මා කියන දෙය අවබෝධ වේවි.

Share this post with your friends!