බ්‍රිටේන් ගොට් ටැලන්ට් එකේ මොකක් වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ…..

ටැන්බා ජපානයේ ඉඳලා ලන්ඩනයට ආවේ මේ බ්‍රිටේනියා ගොට් ටැලන්ට් වැඩසටහනට සම්බන්ධ වෙන්න..ඉතින් මෙයාගේ තරඟ වාරයේ මෙයා කොච්චර සාර්ථක වුනාද කිව්වොත් මෙයාගේ විනිසුරුවරුන් පවා මෙයාගේ වැඩ දැකලා අමන්දානන්දයට පත්වුනා..ටැන්බා රේසර් බ්ලේඩ් භාජනයක්ම ගිල දමනවා දැක්කම විනිසුරුවරුන් විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් පුදුමයට පත් වෙනවා. එය අතිශය සමාන්‍ය දෙයක්..ඔයාලම බලන්නකෝ දැක්කම පිස්සු හැදෙනවා ඇත්තටම….

Share this post with your friends!