පිලීපිනයේ අන්ධ ගායකයෙකුගේ විස්මිත දස්කම් පිළිබඳ පැවසීමටයි යන්නේ…කියවලම බලන්න…

මොහු පීලීපීන ජාතිකයෙක් වන අතර නමින් රෙනී එන්ටටානෝ නම් වනවා.අප ලඳ දත්ත වලට අනුව රෙනී යනු උපතින්ම අඳ පුද්ගලයෙක්.පලාවන්හි ටරුසාන් නම් ගමේ තමයි මොහු ජීවත් වෙන්නේ..පිලීපීනයේ සිට ගුවන් යානයෙන් පැයක පමණ කාලයක් ගත වෙනවා මෙම ප්‍රදේශයට යන්න.ඇත්තෙන්ම රෙනී ගීත ගායනයට හා ගිටාර් වාදනයට දක්ෂ වුයේ කෙසේද යන්න නම් අප හරියටම දන්නේ නෑ.කෙසේ නමුත් මෙහි දැක්වෙන විඩීයෝවේ පරිදි ඔහුට ඇත්තේ දෙවියන් විසින් දයාද කල හැකියාවක් බව නම් පැවසිය යුතුමයි.

Share this post with your friends!