ප්‍රවෘත්ති නිවේදිකාවකගේ ශරීරය පරීක්ෂා කරන්න ගිහින් වුණු අකරතැබ්බය…..

ඇන්ජෙලා රයි යනු ඇමෙරිකානු නාළිකාවක් වන CNN හි නිවේදිකාවකි. ඇයව මෙලෙස විශේෂ පරීක්ශාවකට ලක් කලේ ඇගේ ශරීරයේ කලව ප්‍රදේශයෙන් ඒම යන්ත්‍රයෙන් විද්‍ය්යුත් කිරණ පෙන්නුම් කල නිසයි. ඇයව පරීක්ශා කරනවිට ඇයගේ ශරීරයේ පුද්ගලික තැන් ද් ස්පර්ශ කළ බව ඇය ඇගේ Twitter ගිණූමේද සදහන් කර තිබුනා. ඇයගේ ඇදුම ද ඉතා අපරීක්ශාවෙන් ඉහලට ඔසවන පොලිස් කාන්තාව ඇයව ත්‍රස්තවාදියෙක්ව මෙන් පරීක්ශා කල බවද තව දුරටත් සදහන් කර තිබුනා. ඇය මෙම වීඩියෝව අවසානයේ වැලපෙන අතර ඉන් ඇයගේ මේ පිළිබදව ඇතිවුනු සිත් තැවුල හා තරහව මනාව නිරූපනය කරයි….

Share this post with your friends!