නිරුවත් වෙනවා කියලා පොරොන්දුවුනු ජෝන් සීනායි එයාගේ බිරිද නිකී බෙලායි කරපු දේ!

මේ මෑතකදී ජෝන් සීනා සහ නිකි බෙලා අමුතුම දෙයක් සිද්ධ කළා..ඒ තමයි ඔවුන්ගේ යු-ටියුබ් චැනලය සාර්ථක කරගැනීම උදෙසා දහස් සංඛ්‍යාත රසික රසිකාවියන් සංඛ්‍යාවක් මැද්දේ නිරුවත් වුවා..ජෝන් සීනාගේ නවතම පෙම්වතිය තමයි නීකී බෙලා කියන්නේ…ලක්ෂ පහක සංඛ්‍යාවක සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් එක්කාසු කර ගැනීම සඳහා තමයි මේ දෙන්නා මෙහෙම නිරුවත් වුනේ…කොහොමද ඒ සිද්ධිය..සැබැවින්ම මාරම මාරයි නේ…

Share this post with your friends!