නාසා ආයතනයේ කෙලින්ම සුර්යයා වෙතට යන අහස් යන්ත්‍රයක්…..මාරයි නේ…..

ලබන වසරේදී කෙලින්ම සූර්යයා වෙත ගමන් කල හැකි අහස් යන්ත්‍රයක් යැවීමට නාසා ආයතනය සුදානම්ව සිටිනවා.තාරකාවට යන පළමු ගමන මෙයයි….මෙය මෙතෙක් අභ්‍යවකාශ ඉතිහාසයේ ඇති දැවැන්තම පියවර වනු නොඅනුමානයි..සුර්යයා කියන්නේ දැඩි රශ්මියෙන් ගිනි ගෙන දැවෙන තාරකාවක්….මේ ගමන ගැන වැඩිදුර විස්තර දැනගන්න ලැබෙන්නේ ලබන වසරේ තමයි..

Share this post with your friends!