නවතම යතුරු පැදි වාතය රහිත ටයර ගැන කියන්නයි යන්නේ…..මාරයි නේ……..

හොඳම නිවාඩුවක් වුවත් අවුල් කිරීමේ හැකියාවක් බයිසිකල් රෝදයට සිදු කරන්න පුළුවන් කියලා දන්නවනේ….ඒ වෙන මොකකින්වත් නෙමෙයි..හුලං ගියාම ඉතිං අමාරුවේ තමයි. නමුත් දැන් දුක් විය යුතු නෑ..පැච් දාන්න,හුලං ගහන උපකරණ ගෙනියන්න වුවමනා නෑ. මේ වන විට වාතය රහිත රෝද වෙළඳපලට පැමිණ තිබෙනවා. මේ යතුරු පැදි රෝද ඔබේ ගැටළු බොහොමයකට විසඳුම් සපයාවි..පොලොමෙටර් නම් අමුද්‍රව්‍ය යොදා උටා නැමැති සමාගමකින් නිපදවන මෙම ටයර වගකිමකින් යුතුව පාරිභෝගිකයාට භාවිතා කල හැකියි.මේවා නිශ්චිත සැතපුම් කාලයක් භාවිතා කිරීමෙන් අනතුරුව නැවත ප්‍රතිචක්‍රීකරණය කල යුතුයි.

new-tire-2

new-tire-1

Share this post with your friends!