ධාරනිපාත වර්ෂාවේ වුවද තම දිවි නොතකා අනිකාගේ ජීවිතය බේරාගන්නා උතුම් මිනිසෙක්! සජීවි වීඩියෝ සහිතයි

මෑත කාලීනව ටෙක්සාසයේ සිදුවු සිදුවීම නිසා දැඩි අනතුරු, තුවාල වීම් සහ මරණ පවා සිදුවුනා.මෙම විඩීයෝව බලා සිටීමට අපහසුයි…හැබැයි එක් දෙයක් ඔබට පැවසිය යුතුමයි..එනම් මෙම වීඩියෝව සැබැවින්ම විස්මය ජනකයි..මෙම කුණාටුව අතරතුර ටොම් මිචෙල් යන අය තම රිය පදවමින් සිටියේ..ඔහු මෙලෙස ගමන් ගත්තේ කුණාටුව නිසා උදව් අවශ්‍ය අයෙක් වෙතොත් උදව් කිරීම සඳහායි..එහිදි ඔහු දකිනවා ජලයේ උඩු යටිකුරු වී ඇති එස්.යු.වී රථයක්…..ඔහු මෙම රථය ළඟට දුව යනවා.එහිදි එම රථය තුල පියෙක්, කුඩා දරුවෙක් සහ තවත් අත දරුවෙකු සිරවී සිටියා.මෙය දුටු තවත් මෝටර් රථ රියැදුරෙකුත් මෙහිදි උදව්වට පැමිණියා.වාසනවකට මෙන් සියළු දෙනාම බේරා ගත හැකි වුවත් අත දරුවා කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ..නෑ..මෙවන් අවස්ථාවක දෙවියන් යදිනු හැර කුමක් නම් කරන්නද? විනාඩි පහකට පසු දරුවන් දෙදෙනාම බේරා ගත හැකි වුවා..කෙතරම් වාසනාවක්ද?

Share this post with your friends!