දෙමාපියන් නින්දට ගියපසු මේ ළදරුවන් දෙදෙනා කල දේ සීසීටීවී කැමරාවක සටහන් වෙලා….

දරුවන් පිළිබඳ බිය සැක දුරු වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් සෑහිමකට පත් වුනොත් පමණයි…සමාන්‍යයෙන් දෙමාපියන්ගේ හිතට පොඩි හෝ සහනයක් ලැබෙන්නේ දරුවන් නින්දට ගිය අවස්ථා වලදියි..මොකද දරුවන්ගේ ආරක්ෂිත බව පිළිබඳව වද වීමට සිදු නොවන නිසා..නමුත් මේ නිවුන්නු දෙන්නා නම් සමාන්‍ය ළමයින්ට වඩා වෙනස්…නිව්යෝර්ක් නගරයේ වෙසෙන මේ නිවුන්නු දෙන්නා සෙල්ලම් කරන්න පිළිසඳරේ යෙදෙන්න භාවිතා කරන්නේ නිදා ගැනීමට ඇඳට යන කාලයයි.දෙමාපියන්ටත් මේ දෙන්නා ගැන සෑහෙන්න පුදුමයි.වයසේ හැටියටද මේ පොඩ්ඩෝ දෙන්නාගේ වැඩ කියලා ඔබම නරඹලා කියන්නකෝ…………….

Share this post with your friends!