දුම් රිය මාර්ග පිළි වල ඇති වන මේ ප්‍රශ්නය මොකක්ද කියලා බලන්න……කියවලම බලන්නකෝ…..

සිතන්න ඔබ ආසාවෙන් කෝච්චියේ නැගිලා නිවාඩුවක් ගත කරන්න යනකොට ඔබට මෙවන් අත්දැකීමකට මුහුණ දෙන්න වුනොත් එහෙම…මෙම විඩියෝව නැරඹුවාට පස්සේ දුම්‍රිය ගමනද එතරම් ආරක්ෂිත නොවන බව ඔබට අනාවරණය වන්නට පටන් ගනීවි.මෙම රේල් පීලි නිමවන්නේ ලෝහමය අමුද්‍රව්‍ය උපයෝගි කොට ගෙන .ඉතින් දැඩි රස්නයකදි මේවා ප්‍රසාරනය වීමේ ඉඩකඩ නිසා ඔබ බලාපොරොත්තු වන සුන්දර අත්දැකීම වෙනුවට දුක්බර අත්දැකීමකට මුහුණ දීමට සිදුවේවි.මෙය ඕනෑම කාලයකදි ඇති විය හැක්කක් වන අතර මෙයට සෘතු භේදයක් බල නොපායි.දුම්‍රිය ද අධික වේගයෙන් ඇදෙන නිසා එහි ඇති අධික රත් වීමද මෙවන් ඛේදවාචක වලට තුඩු දෙන බව කිව යුතුය.

Share this post with your friends!