දෑසට කදුලු උනන මේ ගිනි නිවන භටයාගේ සුපිරි ක්‍රියාව………

පෝලන්තයේ මිනිසුන් පිරිසක් පාලමකින් එතෙර වන විට ඔවුන්ට අමුතුම ආකාරයේ ශබ්දයක් ඇසුනා.පාලම යට තිබුනේ අයිස් වලින් වැහිලා තියෙන ගංගාවක්..ඉතින් මෙම සමාන්‍ය ජනතාව වහාම ගිනි භටයින්ගේ සහාය පැතුවා. මක් නිසාද යත් මෙම ශබ්දය මතුව තිබුනේ අයිස් කුට්ටි අතර හිරවි සිටි බල්ලෙකුගෙන් වීම නිසයි.ඉතින් මේ බල්ලාව බේරා ගන්න ගිනි නිවන භටයින් ක්‍රියා කරන සුපිරි ආකාරය ගැන විස්තර කරන්න වචන නම් මදි..ඒක නිසා ඔයගොල්ලම මේ විඩියෝ එක බලන්නකෝ…

Share this post with your friends!