දරුවෙක් පැහැරගෙන යනකොට……ඇසින් දුටුවන්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද? පුදුම හිතෙනවා………………..

ඔබ දරුවෙක් පැහැර ගෙන යාම ඇසින් දුටුවෙකු නම් ඔබ සිදු කරන්නේ කුමක්ද? නිසැකවම එම දරුවා බේරා ගැනීමට හෝ යම් ක්රමයකින් එම දරුවා නිදහස් කර ගැනීමට මාන බලනු ඇති.නමුත් මෙහි දැක්වෙන විඩීයෝවේ තත්වය එයට හාත්පසින්ම වෙනස්ය.මෙම සිදුවීම සිදුවන්නේ චීනයේ වන අතර ශරීරය ආවරණය කරගත් පුද්ගලයෙක් කිලෝරෆෝම් අල්ලා දරුවා සිහි නැති කොට පැහැරගන්නා අතර මෙහි ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු සිටියද කිසිවෙක් පොලීසීයට හෝ උදව් ඉල්ලා කෑ නොගොස් නිහඬව කිසිවක් නොදැක්කා සේ සිටීම පුදුම සහගතය.ඔවුන් සමහරක් කිසිවක් නොවු සේ ගමන් කරමින් තමන් සිදු කරමින් සිටින කාර්යයෙහි නිරත වෙමින් සිටීම පිළිකුල් සහගත වන අතර තවත් අයෙක් සීනා සීය.මෙයින් ඒත්තු ගැන්වෙන්නේ චීනයේ යහපැවැත්මේ සහ එකිනෙකාට පිහිටවීමේ සිතුවිලිවල පරිහානිය නොවේද?වාසනාවකට මෙන් මෙය සමාජ විද්යාත්මක පරික්ෂනයක් සඳහා වු පැහැරගැනීමක් වන අතර දැපෙන්ග් ප්රැන්ග් නම් මොහු මෙහි සඳහන් කිරිමට උත්සාහා දරන්නේ චීනයේ සිදුවන ළමා පැහැර ගැනීම් වල වැඩීවීම පිළිබඳවය. වසරකට දරුවන් 200,000වඩා දරුවන් ප්රමානයක් චිනයේ මෙලෙස පැහැර ගැනීම් වලට ලක් වීමද පුදුම සහගතය.දරුවන් පිළිබන්ඳ මීට වඩා සැලකිලිමත් විය යුතුය යන්න පවසන මොහු අනාගතයේදී මෙයට ඔබේ දරුවා ද හසුවිය හැකි බව ඔහු පවසයි.

Share this post with your friends!