තරුණියකට මුහුණ දීමට සිදුවු අමුතුම ආකාරයේ අත්දැකිම..

මියුසිකල් කියන ඇප් එක හරහා හැකි ඉක්මනින් ලිප් සින්කින් විඩියෝස් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා. මෙය යහළුවන් හා පවුලේ අය සමඟ විනෝද වීමට නිර්මානය කර ඇති ඇප්ලිකේෂන් එකක්.මෙම තරුණියද මෙම ඇප්ලිකේෂන් එක භාවිතා කරමින් ගීතයක් පටිගත කලා. එය නැවත නරඹන විට ඇය දුටුවේ තමාට පිටු පසින් එම ගීතය රස විඳිමින් සිටින ප්‍රේක්ෂකයින් පිරිසක්. පුදුමයට හේතුව නම් ඇය සිට ඇත්තේ තනිවමයි.නැවත එම ව්ඩීයෝව නැරඹිමේදි අඳුරු ඡායාවක් ඇයගේ උරහිසට පිටු පසින් ගමන් කරන වග ඇයට වැටහුනා.ඇයගේ තනි රැකීමට නිවස තුල සිටියේ ඇගේ පූසා පමණයි.මෙම දසුන ඇය පමණක් නොව නරඹන්නන්ද භීතියට පත් කරන්නක් බව නම් කිව යුතුයි.ඇත්තෙන්ම මේ අඳුරු සෙවනැලි මොනවාද? එය අදටත් ප්‍රශ්නයක්..

Share this post with your friends!