ජනපති ට්‍රම්ප් ගේ රථ පෙළේ දිග දැක්කොත් ඔබ පුදුම වෙනවා සත්තයි…..

මෙම විඩියෝව පටිගත කර ඇත්තේ ඇමරිකානු පුරවැසියෙක් විසින්..මෙහි දැක්වෙන්නේ ජනපති ට්‍රම්ප් සතු මෝටර් රථ පිළිබඳව.ඇත්තෙන්ම එය මෝටර් රථ සංදර්ශනයක් වගේ…මෙය අපි ටිවී එකේ දකිනවාට වඩා ළඟින් රූපගත කොට ඇති නිසා මෙය කෙතරම් විශාලද කියලා ඔබටම නරඹන්න පුළුවන්…..මේ අතර එස්.යු.වි වාහන බොහොමයක් තියෙනවා.ඒවාගේ ආයුධ තිබෙනවා.පොලිස් නිළධාරීන් පවා ඉන්නවා. ජනපති ට්‍රම්ප් කියන්නේ ලේසි පහසු කෙනෙක් නොවන වග හැමෝම දන්නවානේ…..

Share this post with your friends!