ගුවන් තොටුපලෙන් යන්නත් කලින් ගුවන්යානය සුනේ සුන්…කියවලා බලන්න..

මේ දිස්වෙන්නේ ගිනි ගෙන දැවෙන ගුවන් යානයක්..මේ ගුවන් යානය මෙසේ ගිනි ගෙන දැවෙන්නට පටන් ගන්නේ ගුවන් තොටුපලෙන් පියාසර කිරීමටත් ප්‍රථම.මෙම සිදුවිම සිදුවන්නේ නිව් යෝර්ක් වල ජේ.එෆ්.කේ එයාර්පෝර්ට් එකේදි.මෙය හදිසියේ ඇතිවු පිපිරිමක් බව තමයි ආරංචි මාර්ග වර්තා කරන්නේ..ඒත් වාසනාවකට මේ සිද්ධියෙන් කිසිම කෙනෙකුට හානි නම් වෙලා නෑ.මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයන් සිදු කරමින් යන අතර සිද්ධිය ඇසින් දුටුවන් මෙය ඡායාරූප ගත කරලා අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

Share this post with your friends!