ගගනගාමීන් අභ්‍යවකාශය තුළ ආහාර ගන්නේ මෙහෙමයි…….

අපි හැමොටම අපගේ එදිනෙදා ජීවිතේ කටයුතු හොදින් කරගන්න ගුරුත්වාකර්ශන බලය එහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අපිට ඒක නොදැනුනාට ගුරුත්වාකර්ශනයේ උපකාරය කොච්චර වටිනවද කියල ගගනගාමින්ට තේරෙනවා. ඇයි කියනවනම් ඔවුන් සිටින අභ්‍යවකාශය තුළ ගුරුත්වාකර්ශනයක් නොමැති වීමයි. නමුත් ක්‍රිස් හැඩ්ෆීල්ඩ් කියන ගගනගාමියා අභ්‍යවකාශය තුළ ආහාර ගන්නා විදිහ වීඩියෝවකින් ඉදිරිපත් කර තිබෙනවා.බලන්න එය කෙතරම් වෙනස් ද කියලා.

Share this post with your friends!