ගං වතුරට හසුවෙච්ච ගේ ඇතුලේ මනුස්සයෙක් පියානෝ වාදනය කරනවා…මේක බලලම ඉන්නකෝ…..

ඇත්තටම මේක නම් හොල්මන් විඩීයෝ එකක් වගේ තමයි.ටෙක්සාස් හි දරුණු කුණාටු තත්වයක් සමඟ තමයි මෙලෙස නිවාස විනාශ වුනේ.මිනිස්සු හැමෝම උදව් උපකාර පතමින් සිටින වේලාවකා නාය යා තිබුනු තම නිවසට වි මෙලෙස පියානෝ වාදනය කිරීම සෑම දෙනාගේම පුදුමයට පත් වුනා.මේ විඩීයෝව මේ වන විටත් අන්තර්ජාලය කැළඹෙමින් ව්‍යාප්ත වෙන බවත් ඔබට කිව යුතුයි. ඇත්තටම පුදුම නොවුනොත් තමයි පුදුම…

Share this post with your friends!