කියන දේ අහන්නැති මිනිස්සුන්ට වෙන්නේ මෙන්න මේ වගේ වැඩ තමයි ඕන්……

සමාන්‍යයෙන් ගෑස් පොම්පයක් අසල හිඳගෙන දුම් වැටි ඉරීම නුසුදුසුයි කියන්නේ බොහොම සරල සමාන්‍ය කාරණයක්..එහෙම තියෙද්දීත් එවැනි ස්ථානවල “දුම් බීම තහනම් ” කියලා සඳහන් කරලා තියෙනවා.ඒත් මේ කියන්න යන්නේ මෙච්චර අනතුරු ඇඟවීම් දන්වා තියෙද්දිත් සමාන්‍ය දැනීමකින් තොරව ගෑස් වැඩපළක් ඇතුලේ දුම් බීපු මනුස්සයෙක් ගැන..හැබැයි මෙය දුටු ගෑස් හලේ සේවකයෙක් වහාම සුරුට්ටුව ඉවත ලන ලෙස පැවසුවත් මොහු එය ගණනකට ගන්නේ නෑ.ඉතින් කියන දේ අහන්නේ නැති මනුස්සයාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන් අවස්ථාවක් විදියට මෙය සලකන්න පුළුවන්.ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා..

Share this post with your friends!