කිම් ජුන් උන් ගේ බොරුව එළි වෙලා…….

හැබැයි මේ මිසයිල පෙරහැර නම් බලන්න ලස්සනයි..එය බිබිසි වර්තාකරුවෙක් පවා පවසා තිබුනා..මේ විඩියෝ එක නැරඹුවාට පස්සේ මා කියන දේ ඔබට අවබෝධ වේවි කොරියාවේ අධිපති කිම් ජොන්ග් උන් නියුක්ලියර් මිසයිල වෙනුවට වෙනත් විකල්ප භාවිතා කොට අහස්ගත කිරීමෙන් ඒවා සැබෑ නියුක්ලියර් මිසයිල නොවන බවට මේ වන විට තහවුරුව තිබෙනවා..මිසයිල 6ක් මෙහි දැක්වෙන පෙරහැරේ දිස්වුනත් ඒවා සැබෑ මිසයිල නොවෙයි..මේ මොනවා වුනත් කිම් ජොන්ග් කියන්නේ බොහොම බලගතු පුද්ගලයෙක්..එයා මේ දේවල් මේ විදියට සිද්ධ කලත් ඉස්සරහට මොන දෙයක් කරයිද කියන එක ගැන හැමෝම අවධානයෙන් ඉන්නේ….

Share this post with your friends!