කාල තරණය ඔබ විස්වාස කරනවද? මෙවන් දෙයක් ඔබට වුනොත් ඔබ කුමක් කරයිද?

කාල තරණ්ය පිළිබඳ අප අසා ඇත්තේ පොත් පත් වලින් හා චිත්‍රපටවලින්ය. නමුත් එය සැබැවින්ම ඉතා අපූරු අත් දැකීමක් බව සිහිපත් කල යුතුය.මේ දිනවල පෙන්වන හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට වලද මෙම කාල තරණය සිදු වන ආකාරය ආදරය කියන මාතෘකාව පාදක කොට ගනිමින් පෙන්වයි.නමුත් මෙය සෑබෑ ජිවිතයේ දි සිදුවන ආකාරය පෙන්වන දර්ශන පෙළක් දැක්කොත් ඔබ නිසැකවම පුදුමයට පත් වේවි.මෙම කාල තරණය සිදුකරන්නේ නිවුන්නු යුගලවල් දෙපළක් දුම් රියකදීය. …මෙය ඉතා මනා ලෙස සිදුකරන ලද ප්‍රෑන්ක් විඩීයෝවකි.දුම් රිය මගීන් අන්ද මන්ද කිරීමට නිව් යෝර්ක් හි කලාකරුවන් එක්ව සිදු කල ක්‍රියාකාරකමක් ලෙස දැක්විය හැකිය.ඔබ නැරඹු විට එය කෙතරම් සුක්ෂම ලෙස සිදු කිරීමට ඔවුන් දක්ෂද යන්න ඔබටම සනාථ වේවි.

Share this post with your friends!