ඔබට ඇත්ත ජීවිතයේ වීරයෙක් දකින්න කැමැතිද? දැසට කදුලක් නැගෙන මේ වීඩියෝව බලන්න……

අපේ කකුල් දෙකම හොඳට තිබිලත් මේ පැරණි මිනිසා සිදු කරන ක්‍රියාව අපිට කරන්න පුළුවන්ද කියන එක ගැන නම් මට සැකයක් මතු වෙනවා..ඔහු එක් පාදයක් සහිතව බොස්ටන් මැරතන් තරඟයේ සැතපුම් 26ක් දුවමින් අවසාන කරනවා..මෙහි තියන ලස්සනම කථාව නම් මෙයා මේක සිද්ධ කරන්නේ එක්තරා හේතුවකට..ඇෆ්ගන්ස්ථානයේදී බෝම්බයකට හසු වීමෙන් තමයි මෙයාට මෙම පාදය අහිමි වෙන්නේ..හැබැයි මෙයා මෙම සිද්ධිය නිසා කම්පා වෙන්නේ නෑ…මෙයා ශක්තිමත්ව ඉදිරියටම ගමන් කරනවා..මෙයා මැරතන් දුවන්න ආස කරන කෙනෙක්..මොකද මිලියන ගණනක ජනතාවගේ ආදරයට ලක් වෙන්න මොහු අතිශය කැමතියි.මෙය 2013 දී බොස්ටන් බෝම්බයෙන් මියගිය අය උදෙසා උපහාරයක් වශයෙන් පවතින තරඟයක් වීම තවත් හේතුවක්..කෙසේ වෙතත් මේ කෘතහස්තයාගේ ක්‍රියාව අප අගය කල යුතුයි..

Share this post with your friends!