එළොව පොල් පෙනිලා දෙළොව රත් වෙන ප්‍රෑන්ක් එකක්!

මේක නම් හරිම අමුතු සිදුවීමක්. ඔබ පොදු ස්ථානයක ඉන්නා විට ඔබ සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ යැයි කියා කිව්වොත් කොහොම වෙයිද? දාඩිය දාලා කර කියාගන්න බැරුව පිස්සු හැදෙයි.. මේ වෙන්නෙත් එහෙම එකක්. ඒත් මේක ටිකක් දරුණුවට යනවා. ටීවී එකේ පවා මොහු දන්නවාද කියලා පුවත් පවා පළකරනවා. අන්තිමට පොලීසියත් ආවම ඉතින් එලෝ පොල් පේනවානේ. මේක ප්‍රෑන්ක් එකක්. ලෝක ප්‍රකට නිව්යා සමාගම තමයි මෙහෙම කරලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ අලුත්ම නිෂ්පාදනය ප්‍රසිද්ධ කරන්න. පිස්සු නේ!

Share this post with your friends!