ඉශ්‍රායලයේ නාලිකා නිවේදිකාවකට මොකද වෙන්නේ කියලා බලන්න….

මෙම ඉශ්‍රායල නිවේදිකාවගේ නම ගෙයුලා..මෙයාගේ දෙනෙතේ කඳුළු ගොඩ ගැසුනා..ඒ වෙන දෙයක් නිසා නෙවෙයි.මෙයාගේ මාධ්‍ය නාලිකාව හදිසියේම වසා දැමුනු නිසා..මෙය වැසීමට තිරණය කොට තිබෙන්නේ එරට රජය මගින්..මෙයට හේතු පාදක වි ඇත්තේ දේශපාලනමය කරුණක් බවයි වර්තා වන්නේ..ඇය තම කඳුළු සඟවා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින් තම අවසන් සජීවි විකාශය සිදු කලා.මෙම ප්‍රවෘත්තිය මේ වන විටත් සමාජ වෙබ් අඩවි ජාලා ගිනි තබා ඇතැයි වර්තා වේ…

Share this post with your friends!