ඇගේ මුළු ජිවිතයම වෙනස් කල හනු සැත්කම…………..කියවලම බලන්න…….

වයස අවුරුදු අටේදි එළි තම නිකට අවශ්‍ය තරමට නොවැඩෙන බව අවබෝධ කරගත්තා.එම නිසා ඇය තරුණ වියට පත් වන විට ඇගේ දත් එකිනෙක ගෑවෙන තරම් ලං වුනා.මෙම දුර්ලභ රෝගි තත්වය ජානමය රෝගි තත්වයක් නිසා ඇතිවෙන්නක් බව ඇගේ වෛද්‍යවරයා ඇයට ප්‍රකාශ කලා.එම නිසා ඇගේ හනු නිසි පරිදි නොවැඩිම සිදු වන බවද අනාවරණය කළා.මේ නිසා මේ තත්වය දුරු කරගැනිමට විශාල සැත්කමක් කිරීමට අවශ්‍ය බවද අනාවරණය කලා.එයද අදියරයන් දෙකකින් යුත් සැත්කමක් බව අනාවරණය වුනා.මුලින්ම මෙහි පළමුවන අදියර වන හනු වල විකලාංගතාවය දුරු කිරීමට අවශ්‍ය සැත්කම ඇයට සිදු කළා.මෙහිදි ඇගේ හනු සිරස් හා තිරස් අතට කපමින් එය නිසි ලෙස සකස් කළා.මෙයින් පසු මාසයක කාලයක් ඇයට දියරමය පානයන් පමණක් ලබා ගැනීමට සිදුවුන අතර මාස හයකට පසු ඇය යථා තත්වයට පත් වුවා.වසරකට පමණ පසු මෙහි දෙවන අදියරේ සැත්කමටද ඇය භාජනය වුවා.මෙහිදි ඇයගේ නිකට නිසි ලෙස සකස් කිරීම සිදු කළා.මෙයින් එළි ජෝන්ස්ගේ මුළු ජිවිතයම වෙනස් වුනා.ඇය ඉතා ශක්තිමත් මෙන්ම ප්‍රිය මනාප මුහුණකට උරුමකම් කීමට ඇයට හැකි වුනා.ඇත්තෙන්ම එය කෙතරම් අගනේද? ඇය ඇගේ වෛද්‍යවරයාට ඇගේ නොමඳ ස්තුතිය පල කරා……

ellie-after-surgeries

ellie-jones

ellie

ellie-1

ellie-jones-with-consultant-orthodontists

Share this post with your friends!