අන්තර්ජාලයම තැති ගැන්වූ කිසි කෙනෙකුට හදුනා ගත නොහැකි මේ සතා කවුද?

මේ අමුතු සතා හොයාගෙන තියෙන්නේ ඉන්දියාවේ කේරල හා කර්නාටක ප්‍රාන්ත මායිමෙන්. මීට කලින් කවදාවත් දැකල නැති මේ අමුතු සතා බල්ලෙක් ගේ හා වදුරෙක් ගේ හැඩ ගත්තත් නිශ්චිතවම කුමන වර්ගයේ සතෙක් දැයි තවම හදුනාගෙන නැති බවයි අපිට ආරන්චි වුනේ. යකඩ කම්බි පවා ඉතා ලෙහෙසියෙන් තම දත් වලින් කපා දමන මෙම සතා ඉතා විශාල වර්ගයේ සතුන් ආහරයට ගන්න බවද ආරන්චි වෙනවා. කෙසේ නමුත් මෙම සතා ගෙන් මිනිසුන් ට හානි වුනු අවස්තාවක් නම් තවම දැනගන්නට ලැබී නෑ. මෙවැනි සතුන් 4 දෙනෙකු පමන එම කැලයේ වාසය කරන අතර තවම සොයා ගන්නට හැකි වී ඇත්තේ එක් කෙනෙකු පමණයි.

Share this post with your friends!